පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී රජයේ ප්‍රධානින් හා නිලධාරීන් විසින් ස්විස් බැංකුවල තැන්පත් කර ඇතැයි කියන ඇමරිකානු මිලියන ලක්ෂ ගණනක මුදල් සම්බන්ධයෙන් නව රජය විසින් සිදුකෙරෙන පරීක්ෂණවලට සහයවීම සඳහා ස්විස් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අද ලංකාවට පැමිණ ඇත.
Gratta Fenne නමැති එම විශේෂ නියෝජිතවරිය මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමග සාකච්ජා කිරීමට නියමිතය.
No comments:
Post a Comment