හිටපු අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුගේ මැතිවරණ කටයුතු සඳහා ලංකා සතොස ආයතනයේ භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා රුපියල් පනස් දෙලක්ෂ හැත්තෑපන්දහස් තුන්සිය දහසයක් (රු. 52,75,316) වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඊයේ (22) නියෝග කර තිබේ.
No comments:
Post a Comment