Friday, April 24, 2015
බැසිල් උබ මාරයි බන්..
බැසිල් උබ මාරයි බන්..
පුරවැසි කම ඇමරිකාවේ..
පැරදුනාම සරමත් දාලා කලිසමක් ඇදන්
දිව්වේ..
උබ ආපු එකත් සමහර උන්ට ප්රශ්නයක්..
උන් දන් නැ වරෙන්තු උනාම වෙලේ සුදා වගේ
ඇමරිකන් පොලොසියෙන්ම උබව ලන්කාවට
එවන නිසා උබ ලන්කාවට අවා කියලා..
එත් මටනම් උබ පට්ටම මාරයි බන්අහින්සකයන්ගේ දිවි නැගුමෙන් කොටී ගනන්
ගහපු උබට දුක් විදින මිනිසුන්ගේ සල්ලි වලින්
කොටී ගනන් මාළිගා ගහපු උබව පිලි ගන්න
පිරිත් නූල් බදින්න තාමත් උන් ඉන්නවා
කියල දකිද්දි තොපි නිසා ඇදගත්ත
මිනිස්සු ගැන මට දුකයි..
එත් උබ පට්ටම මාරයි බන්
මෙච්චර හොරා කලා තාමත්
තාමත් උබට පුලුවන් මිනිසුන්ව
අන්දන්න..
හොරා කාපු හැම ඇමතියෙක්ම බන්ධනාගරෙට
යවපුවාම නතර වෙන්නේ බන්ධනාගර
රොහලේ
මට එකට පුදුම නැ..
උබට අසනිපයි කියල කිවුව දොස්තරයා ගැන
මට ලැජ්ජයි..
හැබයි උබ පට්ටයි ..
මට දුකයි උබ ගැන නෙවෙයි
මේ අපි ගැන
උපුටා ගැනීම - අවුලක් නෑ බං යුද්ධේ දින්නනේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment