අන්තර්ජාල අපරාධ පාලනය කිරීම සඳහා නව නීති ගෙන ඒමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා 2011 සයිබර් අපරාධ පිළිබඳ යුරෝපා සභා සම්මුතියට (බුඩා පේස්ට් සම්මුතියට) අත්සන් කිරීමටද රජය තීරණය කර තිබේ.
දැනටමත් ජපානය, ඕස්ටේ‍්‍රලියාව යන රටවල් ද යුරෝපා රටවල් 50 කට වැඩි සංඛ්‍යාවක් හා ඇමෙරිකාව හා බ්‍්‍රතාන්‍යය ද මෙම සම්මුතිය පිළිගෙන ඇත.
මෙම සම්මුතියට අත්සන් තැබීමේ අරමුණ වන්නේ සයිබර් අපරාධ මැඩලීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමත් නෛතික හා ආයතනික පදනමක් සලසා ගැනීමත්ය.
No comments:
Post a Comment