මේ වන විට වෙනුසුවෙලාවේ නොසන්සුන්තා හේතුවෙන් ඇය ද ඇතුළුව උද්ඝෝෂකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙනිසුවෙලා උද්ඝෝෂණවලට එක්ව සිටින්නන් අතර වැඩි පිරිස එරට ශිෂ්‍යයින් වනවා. මේ අතර ඇයගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක් එක් ව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
Monday, February 24, 2014
වෙනිසුවෙලා රූ රැජිණක වෙඩිතබා ඝාතනය කරලා
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ඇයට වෙඩි වැදී ඇත්තේ රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ අතරතුරදීය. 22 හැවිරිදි ජැනසිස් කාමෝනා නම් ඇය සංචාරක කර්මාන්ත පිළිබඳව හදාරමින් සිටින ශිෂ්‍යාවක ද වනවා. ජැනසිස් කාමෝනා 2013 වසරේදී Miss Turismo ලෙස කිරුළු පැළදුවා. මේ ඇයට වෙඩි වැදී රෝහල වෙත ගෙනගිය අවස්ථාවේ ගත් ඡායාරූපයක්,
මේ වන විට වෙනුසුවෙලාවේ නොසන්සුන්තා හේතුවෙන් ඇය ද ඇතුළුව උද්ඝෝෂකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙනිසුවෙලා උද්ඝෝෂණවලට එක්ව සිටින්නන් අතර වැඩි පිරිස එරට ශිෂ්‍යයින් වනවා. මේ අතර ඇයගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක් එක් ව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
මේ වන විට වෙනුසුවෙලාවේ නොසන්සුන්තා හේතුවෙන් ඇය ද ඇතුළුව උද්ඝෝෂකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙනිසුවෙලා උද්ඝෝෂණවලට එක්ව සිටින්නන් අතර වැඩි පිරිස එරට ශිෂ්‍යයින් වනවා. මේ අතර ඇයගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක් එක් ව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment