Monday, February 24, 2014

Facebook වාරණයට පිඹුරුපත් සැකසේ

ඉදිරියෙදි කුමන අයුරකින් සියදිවිනසාගැනීමක් වුවද එයට Facebook හෝ තාක්ෂනය සම්බන්ධ කරමින් වාර්ථා කරන ලෙස ජඩමාධ්‍යට ඉහළින් නියෝග‍



ඔන්න ඇත්තම කිව්වා

පෙම් සබදතා නිසා සියදිවි හානි කරගැනීම් එදා පටන්ම සිදුවිය

එහෙත් අද
තුප්පහි ජනමාධ්‍ය රජයෙ අවශ්‍යතාව ඉටුකරමින් මෙම මරණවලට අනිසි ප්‍රචාරණයක් ලබා දෙමින් සියලු වැරදි සමාජ ජාල හා තාක්ෂනය වෙත පටවයි.ඊට ඉහළින් නියෝග‍ ද ලැබෙන බව දැනගන්නට ලැබේ

පුදමයනම් මොවුන් පවසන ආකාරයට මෙවන් මරණ මෙතෙක් කල් සිදුව නොතිබීමත් සමාජජාල වාරණයකට සැරසෙන මෙවන් අවධියක මෙම සිදුවීම් වැල නොකැඩී සිදුවීමත්ය.

Sellam Gedara අපට දැනගන්නට ලැබෙන අන්දමට ඉදිරියටත් මෙවන් සිදුවීම්වලට විශාල ප්‍රද්ධියක් ලබා දෙන අතර ඉන් නොනැවතී අඹු සැමි ප්‍රශ්න,මුදල් වංචා,ගනිකා සේවනය වැනි ප්‍රශ්න සමාජජාල හරහා සිදුවන බවත් ඒ නිසා එය නැවැත්විය යුතු බවටත් වන සමාජ මතය සැකසීමක් සිදුවන අතර රජය කුමන කථා කීවත් ඉදිරි ජාතික මැතිවරණයට පෙර සමාජජාල වාරණය කරනු ලැබේ

ඉදිරියෙදි පවුල් ප්‍රශ්න/අඹු සැමි ප්‍රශ්න/මුදල් වංචා/ගණිකා සේවනය වැනි දේද සම්බන්ධ කරගනිමින් පුලුල් නාටකයක්

ඉදිරියෙදි කුමන අයුරකින් සියදිවිනසාගැනීමක් වුවද එයට Facebook හෝ තාක්ෂනය සම්බන්ධ කරමින් වාර්ථා කරන ලෙස ජඩමාධ්‍යට ඉහළින් නියෝග‍

No comments:

Post a Comment