ආණ්ඩුව තුල නිල නොවන ආණ්ඩුව තම සංවිධානය බවත් දැන් ඉතින් බණ දේශනා කල කාලය අවසන් කර බණ-අණ සමග වැඩ කරන්නට ආරම්භ කරන බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.
එහි මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේ තම සංවිධානය නිදා සිටින වගකිවයුත්තන් අවදි කරන්නට ඉදිරියේදී කටයුතු කරන බවයි.
වෘත්තීය සමිති ව්‍යාපාරය නිවැරදි පාරට ගැනීම සඳහා වෘත්තීය සමිති වෙත නායකත්වය දීමටද තම සංවිධානය කටයුතු ආරම්භ කරන බවද උන් වහන්සේ එහිදී කීහ.
No comments:
Post a Comment