හැට අවුරුද්දක් තිස්සේ නෑමක් සිදු කර නැති මිනිසෙක් ගැන ඉරානයෙන් වාර්තා වෙයි.
80 හැවිරිදි වියේ පසුවන ‘අමු හජි’ නම් මෙම පුද්ගලයා 1954 පටන් නෑමක් සිදු කර නැතැයි විදෙස් මාධ්‍ය කියයි.
සතුන්ගේ වියළි මළ පහ තම දුම් පයිප්පයට දමා දුම් ඉරීම ඔහුගේ ප්‍රියතම කාර්යයි.
මොහුගේ හමද මේ වන විට සත්ව හමක් සේ ගොරෝසු වී ඇති බවත් පවසන විදෙස් වාර්තා කුඩා කාලයේ සිදු වූ මානසික බලපෑමක් නිසා මෙය සිදුව ඇති බව වෛද්‍ය මතය බවද සඳහන් කරයි.
No comments:
Post a Comment