Friday, April 18, 2014

මදුරු වදෙන් බේරෙන්න මෙන්න කියාපු සොෆ්ට්වෙයා එකක්...

ඉන්ටර්නෙට් ඇවිත් පොඩ්ඩ වෙලාවක් වැඩකරගෙන යනකොට මෙන්න මාව වටකරගෙන මට කරදර කරන්න පටන් ගත්තා,,,,,,,, (වෙන කරුත් නෙමේ මදුරුවො)

කරන්න දෙයක් නැ ගූගල් search පාරක් කරලා බැලුවම දැක්කා නියම බාන්ඩයක් තියෙනවා..... පොඩි සොෆ්ට්වෙයා එකක්......මේක දැම්මා විතරයි එක මදුරුවෙක් හොයාගන්ඩ බැරි උනානේ මචං........ 

මේක කියවපු ගමන් සමහරු බලයි පට්ටපල් බොරු නේද මේ කියන්නෙ කියල , එහෙම නෑ.. මේක සිරා සින් එකක්... එක එක සත්තුන්ට ඇහෙන ශබ්ද පරාසයන් තියනවනෙ, මේවයින් අපිට ඇහෙන්නෙ නැති මදුරුවන්ට දරන්න බැරි ශබ්ද පරසයක් තමයි මේකෙන් නිකුත් කරන්නෙ 

12 khz -22 khz

මේක ඔය මදුරු කොයිල් වල විස දුම වගෙ නෙවෙයි , අපේ කන්වලට හෝ වෙනත් කිසිම විදිහකින් අපිට හානියක් කරන්නෙ නැහැ 100% සෞඛ්‍ය ආරක්ශිතයිලු එලනේ ?....

මෙන්න සොෆ්ට් වෙයර් එක 



No comments:

Post a Comment