ශ්රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර 20-20 තරඟවලින් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත බාර දී තිබේ.
එම ලිපිය මඟින් ඔහු පවසා ඇත්තේ මීළඟ පන්දුවාර 20-20 ලෝක කුසලානය සඳහා ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැඟීමට ඉඩ ප්රස්ථාව ලබාදෙමින් තමන් 20-20 තරඟවලින් සමුගන්නා බවයි.
තමන්ට තව දුරටත් ටෙස්ට් හා එක්දින තරඟ සඳහා ක්රීඩා කිරීමට හැකියාව ඇතැයිද සංගක්කාර සිය ලිපියෙන් අවධාරණය කර සිටියි.
No comments:
Post a Comment