ධනංජය සිරිවර්ධනගේ විවාහය අද.
ජනපි‍්‍රය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධනට අද සුවිශේෂී දවසක්. මොකද අය එයාගේ විවාහ උත්සවය. ධනංජය කියන්නෙ එයාගේ ජීවිතයට සමහර දවස් එයාගේ ජීවිතයට විශේෂ දවස් වෙනවා කියලයි. ඇය අද විවාහ වෙන්නෙත් පාසල් කාලයේ ඉඳලම තිබුණු සම්බන්ධයකින්ලූ.
No comments:
Post a Comment