Thursday, July 30, 2015

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය සහ සමගි බලවේගය රාජපක්ෂට එරෙහි රැස්වීම් 25ක් කුරුණෑගලදී

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය සහ සමගි බලවේගය එක්ව රාජපක්ෂ පැරදවීමේ රුස්වීම් මාලාවක් ජූලි 30 හා 31 දිනයන්හි කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම රැස්වීම් පැවැත්වෙන්නේ වාරියපොල, නිකවැරටිය සහ දොඩම්ගස්ලන්ද යන ආසනයන්හි ය. මෙම රැස්වීම් අමතා වෛද්‍ය රිචඩ් පෙරේරා, බන්ඩාර මැණිකේ, තිලක් කාරියවසම්, කල්‍යානන්ද පෙරේරා අදහස් දක්වනු ඇත.

මෙම රැස්වීම් මාලාව පැවැත්වෙන්නේ පහත සඳහන් පරිදි ය:

ජූලි 30 දින
වාරියපොළ බද්දේගම 30 දින පෙරවරු 10.00
වාරියපොළ දඹලියද්ද 30 දින පෙරවරු 11.00
වාරියපොළ අඹකඩවර 30 දින මධ්‍යහ්න 12.00
නිකවැරටිය රන්දෙනිය 30 දින පස්වරු 12.30
නිකවැරටිය ගලගෙදර 30 දින පස්වරු 1.00
නිකවැරටිය දළුක්ගොල්ල 30 දින පස්වරු 1.30
නිකවැරටිය හුලුගල්ල 30 දින පස්වරු 2.00
නිකවැරටිය තිඹිරියාව 30 දින පස්වරු 2.30
නිකවැරටිය උතුර 30 දින පස්වරු 3.00
නිකවැරටිය මාගල්ලේගම 30 දින පස්වරු 3.30
නිකවැරටිය මිල්ලගොඩ 30 දින පස්වරු 4.00
නිකවැරටිය දකුණ 30 දින පස්වරු 4.30
නිකවැරටිය ජයන්ති මවි. 30 දින පස්වරු 5.00
නිකවැරටිය දණ්ඩුවාව 30 දින පස්වරු 5.30ට
නිකවැරටිය ජයන්තිය 2 30 දින පස්වරු 6.00
නිකවැරටිය හැවන්පැළැස්ස 30 දින 6.30
නිකවැරටිය තලාකොළ හේන 30 දින 7.00
නිකවැරටිය තුඹුල්ල 30 දින පස්වරු 7.30
නිකවැරටිය වදුරුස්ස 30 දින පස්වරු 8.00
නිකවැරටිය කිරින්ද 30 දින පස්වරු 8.30

ජූලි 31 දින
දොඩම්ගස්ලන්ද අඹකොටේ 31 දින පෙරවරු 10.00
දොඩම්ගස්ලන්ද කොටුහේන 31 දින පස්වරු 2.00
දොඩම්ගස්ලන්ද නිතුල්පිටිය 31 දින පස්වරු 3.00
දොඩම්ගස්ලන්ද කොරොස්ස 31 දින පස්වරු 4.00
දොඩම්ගස්ලන්ද පල්ලේ හොරොම්බුව 31 දින පස්වරු 5.00

No comments:

Post a Comment