19 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3 කින් මීට සුළු මොහොතකට පෙර සම්මත වීය. පක්ෂව ඡන්ද 215ක්ද, විපක්ෂව ඡන්ද 01ක්ද, ඡන්දය ප්‍රකාශ නොකිරීම් 01, නොපැමිණි 07 ක් ලෙස ඡන්ද විමසීම අවසන් වන ලදී. සරත් වීරසේක මන්ත්‍රීවරයා 19 ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලද අතර, අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකී සිටින ලදී.
No comments:
Post a Comment