වකුගඩු ජාවාරම් කරුවන්ට සහ වකුගඩු ලබා දෙන පුද්ගලයන්ට සෘජුවම මුදල් ගෙවන කොළඹ රෝහල් කිහිපයක ලැයිස්තුවක් ඉන්දීය හයිද්‍රාබාද් පොලිසිය විසින් නිකුත් කර ඇත.
කෙසේ වෙතත් මෙම චෝදනා බැහැර කරන කොළඹ නවලෝක රොහලේ අධ්යක්ෂ වෛද්‍ය ලාල් සමරසිංහ මහතා පවසන්නේ ඉන්දීය පුවත් පත්වල වාර්තා වූ වකුගඩු ජාවාරමට නවලෝක රෝහලේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
එසේ වුවද ඉන්දියාවෙන් පැමිණෙන පුද්ගලයන් පරිත්‍යාග කරන වකුගඩු තම රෝහලේදී රෝගීන්ට බද්ධ කෙරෙන බව පිළිගන්නා ඔහු ඒවා නීත්‍යනුකූල සිදු කෙරෙන බවද සඳහන් කරයි.
No comments:
Post a Comment