මෙරට පාරිභෝගිකයන් අන්තර්ජාලය භාවිත කිරීම පිළිබදව අධීක්ෂණය සදහා රජය විශේෂ නියාමන කමිටුවක් පත්කර තිබේ. මෙමගින් අන්තර්ජාල භාවිතය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සදහා අන්තර්ජාලය ආශි‍්‍රතව සිදු කෙරෙන අපරාධ හා නීති විරෝධී කටයුතු සම්බන්ධව කි‍්‍රයාත්මක වීමට මෙම කමිටුවට උපදෙස් ලබාදී තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිසම, අධ්‍යාපන අමාත්‍යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය, සංස්කෘතික අමාත්‍යංශය ආදී ආයතන රැසක් මෙම කමිටුවට සම්බන්ධය.
අන්තර්ජාලය සම්බන්ධව පැන නගින ගැටලූ සදහා විසදුම් ලබාදීම සදහා පැය 24 පුරා කි‍්‍රයාත්මක උපදේශන සේවයක්ද මෙම කමිටුව යටතේ කි‍්‍රයාත්මක වේ.
No comments:
Post a Comment