පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් සිදු කරන මහා පරිමාණ මුදල් වංචාව හා ළමා අපයෝජනය කිරීමක් සම්බන්ධව විද්‍යාලයේ මව් පියන් නිර්ණාමිකව සභාපතිනී- ළමා ආරක්ෂක අධිකාරිය,
පොලිස්පති, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, ලේකම්/අධ්‍යක්ෂක, මානව හිමිකම් ෙකාමිසම ට යවා අැති ලිපිය සියල්ල පැහැදිලි කරයි.
පොලිස්පති, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, ලේකම්/අධ්‍යක්ෂක, මානව හිමිකම් ෙකාමිසම ට යවා අැති ලිපිය සියල්ල පැහැදිලි කරයි.
” මෙම මස 03 වන දින (2014.03.03) අගමැති බාලිකා විද්‍යාලයේ, විදුහල්පතිනිය නෙළුම් ප‍්‍රනාන්දු විසින්, පංතිභාර ගුරු මහත්මීන් ලවා ආධාර එකතු කිරීමට, කොටු කැපීමේ කාඞ් බෙදා හැර තිබේ.
එක කාඞ්පතක වටිනාකම රු: 300/=කි. කොටුවක වටිනාකම රු: 20/=කි. කොටු 15කි.
එක කාඞ්පතක වටිනාකම රු: 300/=කි. කොටුවක වටිනාකම රු: 20/=කි. කොටු 15කි.
මේ කාඞ්පත් වල, විදුහලේ නිල මුද්‍රාව නැත. එම කාඞ් පත් වල පිටු පස කළුතර කලාප අධ්‍යක්ෂ ” ඕ.එම්.වී.පී.මුදලිගේ ” මුද්‍රාව තබා තිබේ. සමහර කාඞ්වල ඒම මුද්‍රාවද නැතැයි කියති. සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ලෙසට තිදෙනෙක් අත්සන් කර ඇතැත් කිසිදු නමක් සඳහන් නොවේ.
මේ පාසලේ ශිෂ්‍යයින් 3500ත් ඉගෙනුම ලබයි. සෑම ළමයෙකුම කාඞ්වලට, මු`ඵ මුදල එකතුකර, දින 10ක් තුල, එනම් මෙම 15 දිනට පෙර ලබාදිය යුතු බවත්, එසේ නොකරන අයට දඬුවම් විඳිමට සිදුවන බව් ප‍්‍රකාශ කර ඇත. අද දින (2014.03.04) කාඞ්පත සමග රු: 300/=ක් ගෙනවිත් දුන්, ප‍්‍රාථමික පංතිවල ශිෂ්‍යාවන්ට බැලූම් බෝලයක් ‘‘ තෑගි’’ කර ඇත.
මෙය-
1. ඉතා පැහැදිලිව ළමා අපයෝජනයකි.
2. මෙය මහා පරිමාණ මුදල් වංචාවකි. මේ මගින් මෙම විදුහල්පතිනිය, රටේ සියලූම නීති, අධ්‍යාපන චක‍්‍රලේඛන උල්ලංඝනය කරමින් රුපියල් 10,50,000/=ක්, දින 10ක් තුල එකතු කර මාහා පරිමාණ වංචාවකට සුදාම් වේ.

මෙම විද්‍යාලයට එරෙහිව මීට පෙර ද බරපතල ලෙස ළමා අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි තිබුනත්, එම සියල්ල යටපත් කිරීම මෙවන් තත්වයකට හේතුව බව ප‍්‍රකාශ කරමු.” පිඩාවට හා අසරණ බවට පත්ව සිටින දෙගුරුන් වෙනුවෙන් ෙමම කරුණු ඉදිරිපත් කර අැත.
මෙය නිර්ණාමිකව ඉදිරිපත් කරන්නේ, ප‍්‍රසිද්ධ වුවහොත් අපගේ දරුවන්ගෙන් පළිගැනීමට ඉඩ ඇති හෙයින් බව ද ස . නමුත්, ප‍්‍රසිද්ධ පරීක්ෂණයක් කරන්නේනම්, ඉදිරිපත් වීමට හැකි බවද ප‍්‍රකාශ කරයි.
උපුටා ගැනීම – http://peoplesforumsl.blogspot.hk
No comments:
Post a Comment