ත‍්‍රස්තවාදී කටයුතු පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න කළ ප‍්‍රකාශයකින් කැනඩා දෙමළ කොංග‍්‍රසයට අපහාසයක් සිදු වී ඇතැයි තීන්දු කළ කැනඩාවේ ඔන්ටාරියෝ උපරිමාධිකරණය ඒ වෙනුවෙන් දෙමළ කොංග‍්‍රසයට කැනඩා ඩොලර් 53,000 ක් (රුපියල් හැටතුන් ලක්ෂ තිස්දහසක්) වන්දි හා නඩු ගාස්තු වශයෙන් ගෙවන ඔහුට නියම කර ඇත.
2011 පෙබරවාරි මාසයේ ”ලක්බිම නිවුස් ” ලිපියකින් කොටි සංවිධානය කැනඩා දෙමළ කොංග‍්‍රසය නමින් කැනඩාවේ ක‍්‍රියාත්මක වන බවත් එය කැනඩාවේ ප‍්‍රධාන කොටි පෙරමුණ බවත් මහාචාර්ය ගුණරත්න කියා ඇතැයි පැමිණිල්ලේ සඳහන්ව තිබිණි.
No comments:
Post a Comment