අනේ කාලේ. වනේ වාසේ. ඩයනා ගමගේ යනු සේනක (ෂා) සිල්වා ගේ වත්මන් නියම බිරිදයි. නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන්ගේ ‘පුද්ගලික ලේකම්‘ ය. සරත් ෆොන්සේකා මහතාගේ පුද්ගලික ලේකම් වුනේ සේනක සිල්වායි. සරත් ෆොන්සේකා මහතා සමග අත් අඩංගුවට පත් ඔහු නිදහස් වූවේ ආණ්ඩුව සමග ඩීල් දමාගැනීම නිසා යැයි පැවසේ. ඒ නිසා අද සරත් ෆොන්සේකා, සේනකව අහලකටවත් ගන්නේ නැත. කරුණා අම්මාන් ගරු අමාත්‍යතුමාගේ (.......) පුද්ගලික ලේකම් ''ඩයනා'' හට නාමයෝජනා දෙන්නේ එජාපයි. ඒ ද රනිල්ගේ කෝටාවෙනි. දැන් රනිල් කියන්නේ ඩයනාට, මේ ඩීල් කාරයාගේ බිරිදට, කරුණාගේ ලේකම්ට ඡන්දය දෙන්න කියාය.
No comments:
Post a Comment