හිටි හැටියේ දෙනෙත් අන්ධබවට පත් වු එකම පවුලේ පාසල් දරුවන් දෙදෙනෙකුට පිහිට වන්නැයි තමන් වහන්සේ ඉල්ලා සිටින බව පොලොන්නරුව තමන්කඩුව දෙපළාතේද්වීතිය අධිකරණ සංඝනායක පූජ්‍ය යටිහලගල උපතිස්ස හිමියෝ අක්ෂි වෛද්‍යවරුන්ගෙන් හා පරිත්යගසීලින්ගෙන් ඉල්ලා සිටිති.
පුලස්තිගම ගල්කැටිදමන ප්‍රදේශයේ බී.ආර්.සෙනරත් බණ්ඩා සහ ඒ.රම්‍යලතා දෙපළගේ දරුවන් හය දෙනාගෙන් බාලම පුතු මහේෂ් කුමාර මීටමාස 3 කට පමණ ඉහත දී හදිසියේ අන්ධවී ඇති අතර පස්වන ශ්‍රේණියේ ඉගෙන ගනිමින්සිට ඇත.
ඉන් ටික කලකට පසු සඳුනි නිසංසලා සිසුවියද අන්ධවීඇත.
මොවුන් දෙදෙනා ම පුලස්තිගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනීම් කටයුතුසිදුකර ඇත.
ඇස් අන්ධ වීමෙන් පසු දෙදෙනාගේම පාසල් ගමන ඇණහිට එති බවත් පියාවැලි ගොඩ දමා දරුවන් 6 දෙනා ජීවත් කරන බවත් උන්වහන්සේපවසති.
පොලොන්නරුව,නුවර ,කොළඹ මහරෝහල්වලට ද මෙම දරුවන් යොමුකළත් කිසිදුරෝගයක් නැතැයි කියා ඇත.
පින් කැමති පරිත්යාගසීලින්
විහාරධිපති ,
පූජ්‍ය යටිහලගල උපතිස්ස හිමි,
ශ්‍රි බිම්බාරාමය,
ගල්කැටිදමන,
පුලස්තිගම. ලිපිනයට හෝ 0719424845 දුරකතන අංකයට කතාකර හෝ උපකාර කළ හැක.
No comments:
Post a Comment