Sunday, March 2, 2014

දන්නවද ඔබවගේ හත් දෙනෙක් ලෝකෙ ඉන්නවා කියලා?


එකවගේ හත් දෙනෙක් ලෝකෙ කොහේම හරි ඉන්නවා කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවානෙ. අපි වගේ තව කෙනෙක් කෙහේ හරි හිටියත් ඒ ගැන වාර්තා වෙන්නෙ නැහැනෙ. ඒත් ප‍්‍රසිද්ධ චරිත වගේ තව කෙනෙක් කොහේ හරි හිටියොත් ඒක ලෝකෙ පුරාම වාර්තා වෙනවා. මේ ඒ වගේ ප‍්‍රසිද්ධ චරිත වගේම හිටිය තව අයගේ ඡායාරූප කිහිපයක්. ඇතැම් අය පුදුම විදිහට ළඟම සමානකම් තියෙන්නෙ. 


 

 

 

 





 



 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment