Sunday, March 2, 2014

සචිත‍්‍ර සේනානායක පියෙක් වෙයි.. වහාම ශ‍්‍රී ලංකාවට

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා තරඟ වදින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක පිය පදවිය ලැබීම නිසා තරඟාවලිය අතරතුරදී ශ‍්‍රි ලංකාවට පැමිණ තිබේ.

ඊයේ දිනයේදී කොලඹදී ඔහුගේ බිරිඳ ඉරේෂා විසින් පිරිමි දරුවෙකු බිහි කර ඇත.

මේ හේතුවෙන් ඔහුට තරඟාවලිය අතරතුර කෙටි නිවාඩුවක් ලබාදී ලංකාවට එවීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර තිබේ.

සචිත්‍ර සේනානායක ඔබට සෙල්ලම් ගෙදර අපගේ සුභ පැතුම්!!! 


No comments:

Post a Comment